Oba Thama
Chethiya Lakshan
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
(හැරදාලා මම ආයේ ආවත් හිත මාගේ ඔබ ගාව තාම
හිනැහෙන්න මුළු ලොවම ආවත් බෑ මාව සනසන්න තාමත්
ඔබ තමා මා සනසන්නේ තාමත්
ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)
(නෑ ඒ වගේම තාමත් නෑ හිනැහෙන්නේ තාමත්....//)
(ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)
නෑ නුඹ නැතිව තාමත් නෑ නිදියන්නේ තාමත්
නෑ නිදියන්නේ තාමත් නෑ නුඹ නැතිව තාමත්
(ඔබ තමා මා සනසන්නේ තාමත්.....//)
හැරදාලා මම.....