Skip to content

Dura Aetha

Rookantha Gunathilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ ඔය දෑත මට අතිති නැති නිසා අපි ආයේ හමුවන්නේ නැති නිසා// නෙතු ගාව දඟ පාලා හිත ගාව දැවටිලා පෙම් පෑව ඔය දෑස දුර ගියා මගේ කීව ඔබ මාව හැර ගියා මට ආදරේ කළා කියන්නෙපා මේ වගේ දෙයක් වෙන කාටවත් කරන්නෙපා මම සත්තකින් ආදරේ කළා ඔබ හිතත් එක්ක ලොකු සෙල්ලමක් කළා ඔබ යලි ඒවිදෝ නොඑවිදෝ කවදාක හෝ මම දන්නේ නෑ මගේ හීන හිම යායේ පා කළා මගේ කීව ඔබ මාව හැර ගියා දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ අපි ආයේ හමුවන්නේ නැති නිසා මගේ කීව ඔබ මාව හැර ගියා//