Skip to content

Adaren Ma Adaren (Sil Binda Yame)

Subhani Harshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරෙන් මා ආදරෙන් මුළු රෑ පුරා හෙව්වාදෝ මේ තරම් ඔඉ මේ තරම් මට ආදරේ දුන්නාදෝ සීමා නෑ පෙම් හීනයට මාගේ // හීලෑ නෑ පෙම් කල්පනා // සිල් බින්ද යාමේ සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ // හැදුනා සුයාමේ ආදරේ // සීමා නෑ පෙම් හීනයට මාගේ // හීලෑ නෑ පෙම් කල්පනා // සඳ සැංගුනාවේ සඳ සැංගුනාවේ මේ සොඳුරු යාමේ // නාමල් සුගන්ධේ වෑහෙනා // // බාධා නෑ පෙම් හීනයට මාගේ // හීලෑ නෑ පෙම් කල්පනා // ආදරෙන් මා ආදරෙන් ....