Sindi Bindi Adare Eda
Chandrasena Hettiarachchi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිඳී බිඳී ආදරේ එදා
ඔයා මගෙන් ඉගිලිලා ගියා
ආදරේ දී ඇයිද වේදනා
එන්නේ නැද්ද ආයේ මා සොයා
ඔයා මගේ ජීවිතේ වෙලා
උන්නු කාලේ එන්නේ නෑ කියා
කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලේ එන්නේ නෑ කියා
ඔයා උන්නු ඒ වසන්ත කාලේ
කවදාදෝ යළි දකින්නේ ආයේ
මගේ හීන ඔයා ළඟ නිසා
ආය එන්න පියඹලා ඔයා //
කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ
කුමාරිය ඔයා මගේ කථාවේ
ඈත ඈත පාවුණත් ඔයා
ආය එන්න ආදරෙයිනේ මා //
සිඳී බිඳී ආදරේ එදා ....