Skip to content

Aadari (Daasa Se Divithura)

Chaarushan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෑස සේ දිවිතුරා තේරුණා මට ඔයා ජීවිතේ වාසනා නෙත් පුරා වස්සවා ආදරේ නම් ඔයා යන්න බෑ මට දමා (ආදරී ආදරී......//) රෑ හීන ගානේ ආවා කියා කව්රුත්ම දන්නෑ මං නෑ කියා ආරාධනා දෑසේ තියා නොකියා ගියේ කොයිදෝ ඔයා (ආදරී ආදරී......//) හැමදාම වාගේ මේ හිත හදා ඇවිදින්න යමුකෝ අපි ළංවෙලා නෑසි ගියා සේ ඒ කී කතා මට ඉන්න බෑ හිත හංගලා (ආදරී ආදරී......////)