Skip to content

Hada hadana Nihada Raye

Nimal Ranjith
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හද හඬනා නිහඬ රැයේ ඔබ මා හැර ගිය දවසේ ඇසට කඳුළු ගලනවාද මගේ තනිකම දැනෙනවාද // නිදි යහනට යන්න ගියේ ඔබ ගැන සිහි කරමිනුයි ප්‍රියේ ඒ උනාට ඔබ පමණයි සිහිනෙන් හෝ මට හිටියේ හද හඬනා... සීතල වැහි වැටෙන වෙලේ තනි මට සීතලද දැනේ මා හද ඉකි ගසන රැයේ උණුසුම ඔබ පමණි ප්‍රියේ හද හඬනා...