Skip to content

Adaraya Danayak Diya Haki

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරය දානයක් දිය හැකි ආයෙමත් ගන්නට බැරි ආදරය මිස කිසිම දෙයකට ආදරය සසඳනු බැරි // මලක පෙති මත ගැටෙන සමනල දෙතොලේ පැහැය බිඳුකුදු බොඳ කලේ නැත මලෙන් මලෙහි වැසුවට නොරිදවයි මල් කොපුල් පරම පිවිතුරු ආදරය ඒ වගෙයි ආදරය දානයකි .... මලක සුවඳ ඇදෙන බිඟ රැල් ලකල් සුවඳ බිදකුදු රැගෙන නොමයයි මලෙන් දුකට කඳුළක් තියා නොදුවයි හොරෙන් පරම පිවිතුරු ආදරය යනු එයයි ආදරය දානයකි ...