Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nil dasin
Surenie De Mel
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
රහසින් ඇවිත්
මුමුණා ගියා
ඒ කියු වදන්
සිත මත් කළා
ආයෙත් ඇවිත්
මට ළං වෙලා
පවසන්නකෝ
සිතු දේ ඔයා
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවි
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නෑ තාම නෑ
ඔබ ආවේ නෑ
සිහිනෙන් වුවත්
දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ
රුව දුටුවේ මා
කොහෙ දෝ ගියේ
මා හැර දමා
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවි... (baby)
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
(.--.)
මලින් මලට ඉගිලී මා එන්නම්
හදේ කවුළු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එය යි මා පැතූ ආදරේ
(.__.)
නිල් දෑසින් බලාවි
මුව'ගින් සිනා සී
මොනවා ද කොඳුරා කියාවි... (baby)
ඔබේ ආදරේ මා
හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
(.--.)