Awasarai Kiyala Kiyannata
Asanka Priyamantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අවසරයි කියලා කියන්නට ඉද්ද මල් කැකුළී
ගමට ඇවිදින් යන්න එනවද සෙයිලමෙන් පිටවී
කාසි වස්සන වැස්සකින් පිටාරය ඇවිදින්
බාඳුරා මල් විසිරුණා බැලුම් උඩු හුළඟින්
අවසරයි කියලා කියන්නට....
තිබුණු සුන්දර සබඳකම් කඳුළු කැට වෙනකම්
හඬමු සමුගමු අපි අපෙන් අඳුර දුරු වෙනකම්
අවසරයි කියලා කියන්නට....