Skip to content

Adare

Rakith Warawitage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරේ දැනුණේ දැනුණේ ඔය නෙතු මගේ දිහා නිතරම බලලා බලලා ආදරේ නොකී නිසා කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා ආයෙත් ආයෙත් මාගේ හීනෙක තුරුළු වෙලා හිතක් රිදෙන තරමට හිත හිරි වැටිලා දැනෙන්නේම ඔය නෙතු මගේමයි කියලා (ආදරේ හොයලා නුඹට ළං වීලා මං අතින් අල්ලාලා ආදරේ කියලා මං......//) තනියක් දැණුනේ දැනුණේ ඔබ මගේ ළඟට වෙලා තාමත් නෑනේ නෑනේ කියලා හිතුණ නිසා ආයෙත් මාගේ දෙනෙතේ කඳුලැල් සැරසිලා ඔය නෙතු මාතේ ඉඳලා හිත මාගේ සැනසීලා හිතක් රිදෙන තරමට හිත හිරි වැටිලා දැනෙන්නේම ඔය නෙතු මගේමයි කියලා (ආදරේ හොයලා නුඹට ළං වීලා මං අතින් අල්ලාලා ආදරේ කියලා මං......//) මාගේම වීලා නුඹ ඉන්නේ දැයි කියා මුළු රෑ එළිවෙන තුරා හිත ඇහුවා (ආදරේ හොයලා නුඹට ළං වීලා මං අතින් අල්ලාලා ආදරේ කියලා මං......////)