Skip to content

Thamath Adare Nathnam

Raini Gunathilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද නෑ අතීතයේ ගිලෙන්නේ මා හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි ඉන්න ආදරෙන් තුරුල් වෙලා........ මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත් ඔබේ නමින් උපන්නේ නම් බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින් තාමත් ආදරේ නැත්නම්..... මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද නෑ අතීතයේ ගිලෙන්නේ මා හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි ඉන්න ආදරෙන් තුරුල් වෙලා........ මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත් ඔබේ නමින් උපන්නේ නම් බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින් තාමත් ආදරේ නැත්නම්.....