Skip to content

Oba Kauda

Deepika Priyadarshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ කවුද - හඳුනන්නට හැකි වේද ඔබ කවුද - හැඳිනූවත් ඔබමයි ද කැටපතට එබී - හිනැහී වැළපී ඔබ දකිනට වෙහෙසෙනවාද ලෝකයට සැදී - අළුතින් සැරසී වෙනකෙකු ලෙස - සැඟවෙනවාද ඔබ ඔබම තමයි - දන්නෙත් ඔබමයි මේ විමසුම ඔබගෙන්මයි ඔබ කවුද