Wen Weela
Dilantha Dewage, Rumesh Perera, Shayan Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හදේ නිදා නොයාම ආදරේ කියාලු
සරා දෙනෙත් පුරාම වේදනා ලියාලු
ඔබේ මතකේ සොයා එන්නම්
බැඳී සසරේ පුරා එන්නම්
මේ මනසින් යනවා නම් මියැදී යන්නම්
(වෙන් වීලා හා.. ආහා.. පාරා හැඟුමන්
සුන් වීලා හා.. ආහා.. ප්රේමේ සැඟවුම්
ලං වීලා හා.. ආහා.. කාටත් රහසින්
හුස්මක් දුන්නු සිහිනය වියැකීලා ගියා...//)
වසන්නත ඉර්තුවේ කුසුම් නෙලා ගෙනෙන්නම්
අනන්ත ආදරේ ඔයා නමින් පුදන්නම්
කාලේ පියඹා අප වෙන්වේ නම්
ප්රාණේ හැරදා ඔබ හා ඒ නම්
මේ මනසින් යනවා නම් මියැදී යන්නම්
වෙන් වීලා හා..ආහා.. පාරා හැඟුමන්....
වෙන් වීලා
හමුවී වෙන්වී අප මේ හිරු සඳු සේ මා
වියැකී යා නම් අප හමුවන්නේ කෝ මා
ශරුන්ගාරේ දීලා මායාවේ පටලා
නොයන සේ එදා
ලංවී සංසාරේ ඉන්නම් හැම වාරේ
උපදිනා තුරා
මේ මනසින්ඔබ යනවා නම් මියැදී යන්නම්
(වෙන් වීලා හා..ආහා.. පාරා හැඟුමන්....//)
වෙන් වීලා