Skip to content

Danno Budun Ge

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා...//) (ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝසේ...//) (රහතුන් නිවසනා පායා ප්‍රකාශේ...//) (භූලෝ මත්තේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ...//) (ඉර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...//) (සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ...//) (මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී...//) (සේරූ පන්තී පන්තී පීනති බෝසේ...//) (අනුරාධ නගරය දැන් පෙනෙ ඔස්සේ...//)