Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ase gatena
Shihan Mihiranga
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්.
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්.
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්//
ඔබ නොදනී මුළු ලොවම දනී//
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔය නෙතු මගේමයි පිරූ පෙරුම්//
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී//
ඔය නෙතු දැහැනේ සම වැදී මෙ මා
ඔය නෙතු තුල මා සිතූ සිතුම්//
බොඳ වූ සිතුවම්
බිඳුනූ හසරැල්
සොවින් මා ඒ හෙළු සුසුම්
ඔබ නොදනී මුළු ලොවම දනී//
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්.//
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්//
ඔබ නොදනී මුළු ලොවම දනී//