Skip to content

Jale Gambura Oruwa Danne Na

Jagath Wickramasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ මලේ සුවඳ ජලය දන්නෙ නෑ හිතේ අරුම නගා දන්නෙ නෑ නගේ නුඹට බොරු කියන්නෙ නෑ // ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුණ සෙනේ තරම කියා යන්න එන්නම් ආදරෙයි මං ආදරෙයි // නැන්දා මාමා මට බනීවිදෝ දූව දෙන්න බෑ කියාවිදෝ මැවූ සිහින සුන්ව යාවිදෝ නුඹවත් මට බහක් දේවිදෝ // ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුණ සෙනේ තරම කියා යන්න එන්නම් ආදරෙයි මං ආදරෙයි //