Skip to content

Wida Gena Dena

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

විඩා ගෙන දෙන මගේ හදවත // දවන පාළුව තනිකමයි // දුරින් සිටි අය ලඟින් සිටි අය දුරස් වන විට දැනෙන තනිකම ටිකින් ටික මා සිත දවයි තනිකමෙන් මා සිත දැවෙයි විඩා ගෙන දෙන... ලඟින් ලඟ හිඳ හදින් හද ගෙන දුරස් වන විට දැනෙන තනිකම විටින් විට මා හද දවයි තනිකමෙන් මා සිත දැවෙයි විඩා ගෙන දෙන...