Skip to content

Oba Kumuduniyak Wee Hinahe Nam

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම් මම පහන් තරුව වී ළඟ ඉන්නම් ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම් මම වෙරළ වාගේ නොපැලී ඉන්නම් හද වේදනාව රිදවන මොහොතේ මම ඔබ ගැන සිහිකර සැනසෙන්නම් මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ සුව සිහිනෙක ඔබ ලගම රැදෙන්නම් ඔබ කුමුදිනියක් .... මගේ නෙත් යුග ලග කඳුලක් වීලා ඔබ කවදාවත් රිදවන්නෙපා මා ඔබ ගැන පැතූ පැතුමන් සිඳලා ඔබ තවත් සිතක තනිවෙන්න එපා ඔබ කුමුදිනියක් .....