Skip to content

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්නා මතකයිද පාසල් වියේ කවි පාඩමේ අකුරු බැරිවීලා තැලුවාම හැඬුවේ ඔයා දම්මි සුගත් වාගේ අපේ ආදරේ නොදැනීම දෙසිතේ බොඳවී ගියා පාසල් වියේ දෙන්නා එක පන්තියේ කිරිකෝඩු පෙම්වන්තයෝ බැඳි ප්‍රේමේ පාසලේදී අපි දෙන්නගේ ලියවීලා ඇත තාම සැමරුම් පොතේ සේපාලිකා තාමත් ....