Skip to content

Hari Thalen

Smokio, Costa, The Batterii
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

යාමේ මා දුටු හීනෙක චායා අඩමානෙට පේනා නිවෙමී දසුනෙන් පවා පාවීලා සුළඟේ රැය ගේනා හිරි සීතල සේනා මාගේ ඔහු මගෙ කියා හුරු තාලෙට කීවා හරි තාලෙන් හද ගැහුණා මා නැති ආලෙන් තනිකම කීවා දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා මුළු රෑ නිහඬවම හිතාලා දුර පාරෙන් -පිට වීලා අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා ළයේ ළං වීමා නිවේ රෑ පුරා සිටිනා විට අද නුඹ මට නෑ තනිකම මම කියන්නේ නුඹ ගැන නොව දුරකථනය ගැන ඈතින් සිටිනා තරමට හොඳ බව සිතෙන්නේ මට විතරද නුඹ option වැඩි social media addicts පේන්නේ නෑ මට අගයෙ දැං මැණික් හැම මොහොතම මම full දැං panic (tone) සද්දය ඇසුණු සැනින් නුඹ පමණයි මගේ හිත හිමිකර ගත්තේ සැබැවින් නොව social media අස්සේ හමුවන දින සිතුවේ නෑ මං ආයෙත් නෑ යන්නේ කාගෙත් පස්සේ යන්නේ නෑ ආයෙත් කාගෙත් පස්සේ yeah හරි තාලෙන් හද ගැහුණා මා නැති ආලෙන් තනිකම කීවා දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා මුළු රෑ නිහඬවම හිතාලා දුර පාරෙන් -පිට වීලා අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා ළයේ ළං වීමා නිවේ රෑ පුරා “මම ඈතින් ඉන්නම්, දැන් අපිට ආදරේ කරන්න බෑ හිතින්වත්” මම එහෙම කිව්වත්,සමහර වෙලාවලදී වේගෙන් එද්දි හැඟීම් නෑ “තිරිංග”ත්.. ඒ ආත්මෙයි මට ඕනේ රුව නෙමෙයි, සිරුර නෙමෙයි.. එන්න කිව්වොත් ඔයා මං ගාවට දුවගෙන එයි.. මම දන්නැහැ ඒ වෙලාවේ මට දුර පෙනෙයිද? පෑනේ තුඩ ගෙවෙයි, මං ඒ මොහොත හිතේ මවන් සිතුවම් කළොත් වදනින්.. නිමාවක් නැති වෙයි සිතුවිලි ඒ තරමින්.. ඒ ආදරේට නිමාවක් තබමින්.. වැහි මේඝයක් විය නිල් වළාවන් මගදී.. තව පාරක් මලවි ළඟට ආවත් දරමින් දුණු හී, පුළුවන්ද ආයෙත් හදන්න බිඳුණු වීදුරුවක් නම්, ඒ හිතවත්කම්? ඉන්න හිතාගත්තත් හිත හදන්, යද්දි.. නොවී හිනාවක් වත්, බිම බලන් මං ගාවින්.. හිත, විඩාපත් පන්හිඳ බදන් හඬාවී.. මේ බැඳීමත් අතීතයට ගලාවී.. තේරුම් ගත්ත කෙනෙක් මේ කතාවට නමක් තබාවී.. හරි තාලෙන් හද ගැහුණා මා නැති ආලෙන් තනිකම කීවා දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා මුළු රෑ නිහඬවම හිතාලා දුර පාරෙන් -පිට වීලා අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා ළයේ ළං වීමා නිවේ රෑ පුරා