Skip to content

Oba Wewa Wewa

Milton Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ වේවා වේවා පහන මගේ සුපුන් සඳ වාගේ දිලේ රශ්මි විහිදා ආලේ ගඟුලේ තරංගනී මාගේ දෙතොලේ සුපෙම් පැති සීතල සුළඟක් වාගේ ඇවිදින් ආදරේ රඟ කිය කියා සාගර රැල්ලේ එතී එනු නාදලු අතරේ වැසී යනු රෑ සෙවනැල්ලක් වාගේ ඇවිදින් පාන්දරින් ඈ ගියා ගියා