Skip to content

Hitha Duk Windata

Kapila Priyadharshana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිත දුක් වින්දට නුඹ ගැන සිත සිත නෙත් කඳුලැල්ලෙන් සනසයි මා සිත මා හැර දා ඔබ වෙනතක ගිය බව ළඟ නැති සෙනෙහස කඳුලක තිබුණද... ආදරයෙන් අප හමුවූ හැමතැන මතකය විතරක් තනියට ඇත ළඟම... හිත දුක් වින්දට... මා සනසන්නට නුඹට නොහැකිබව දැන දැන මා සිත නුඹව සොයයි තවම මා සුරකින බව දිව්රා කියූ නුඹ ළඟ නැති සෙනෙහස කඳුලක තිබුණද... හිත දුක් වින්දට...