Ekama Eka Warakwath
Subhani Harshani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රැහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ළඟ ඉන්න
හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ
සුදු වැල්ලයි මෘදු වෙරළයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළ ගුවනේ
පාවෙන සුළඟට දැනුනා ඔබ නැති අරුමේ
එකම එක වරක්වත් ...........
නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනිවී
ඔබ යන එන මඟ බල බල සිත තනිරකිවී
හෙට හිමිදිරියෙ ම කියන්න තුරුලෙහි නැලවී
හුරතල් පෙම්බස් බොහොමයි දෙතොලග සිරවී
එකම එක වරක්වත් ...........