Dawasaka Ma Me Loken Yawi
Thushara Joshap
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින්
මේ භවයෙ පින් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබෙ සතුට මතු මතුවටත්
දවසක මා මේ ලෝකෙන් යාවි
එදාට මං නැති අඩුව දැනේවි
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ ලඟ මං නැති වේවී
පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා
මං හිතුවේ මගෙ ලෝකේ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් හොරෙන් වගේ ඔහුගේ වෙලා
දවසක මා මේ....
ලං වෙලා උන් දිනේ මට තිබුණු ආදරේ
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ
හඬන සිත හැම වෙලේ විමසන්නෙ ඔබෙ මතකේ
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ
මං වගේ පෙම්...
දවසක මා මේ....