Skip to content

Sanda Eliya Gangak Wee

Edward Jayakody
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ එළිය ගඟක් වී // ගලන මිටියාවතේ කඳුළු ඔරුවක නැගී එතෙර වෙන්දෝ කෙසේ සඳ එළිය ගඟක් වී දෙතොල් පෙති සැලි සැලී හඬන රෑ මාදියමේ තරු එළිය නිවි නිවී මගෙන් ඈතට ඇදෙයි සඳ එළිය ගඟක් වී ඔබ සුව දැනි දැනී ඇදෙන මල් මාරුතේ මතක මත්කඩ ඉදි ඉදි සෝ සුසුම් රළ නැගේ සඳ එළිය ගඟක් වී සඳ එළිය ....