Kalpa Kalayak Pura (Samanali Theme)
Sanka Dineth, Meena Prasadinee
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක් වගේ මා ගාව පායලා//
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ//
නෙත් පහසේ ගෑවුනා
සිත අහසේ පාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
කල්ප කාලයක් පුරා...
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ//
නෙත් පහසේ ගෑවුනා
සිත අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
කල්ප කාලයක් පුරා...