Skip to content

Rawatannepa Ayemath

Janaka Sooriyabandara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රවටන්න එපා ආයෙමත් කවුරුවත් ඉවසන්න බෑ මේ තරම් කාටවත් බැඳුනත් හොරෙන් කාගෙවත් හිත අරන් සැනසෙන්න බෑ ඔබට මේ ආත්මේ නම් පෙම් කල ඔබත් සමඟ විරසක නොවී වැරදුනු තැනක් සොයමි මං ලත වෙවී// උණුහුම්ද මන් දුන්න මගේ ආදරේ සදහට තියාගන්න බැරිනම් හිතේ සංසාරයක කඳුළු මන් ගාව තියලාම හැම දාම නුඹ ඉන්න මගේ හීනයේ සැනසුම සදා දෙන්න මේ ජිවිතේ වරුවක් පුරා උන්නු දින සති ගෙවී සසරක් පුරා පැතුව ඔබ අහිමි වී පපුවක් පුරා දැරුව සෙනෙහස දවා යන්න මං ඉන්නවා තනිව මගේ මේ ලොවේ උරුමය මෙයයි මාගේ මේ ආත්මයේ