Skip to content

Pem Kala Waradata Mata Wada Denne

Indrani Bogoda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවෙන නිසා අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැණුනු දිනේ ආදරයේ සුව දැණුනු දිනේ යන එන හමුවන මග අහුරාලා ආදරයක් වැලකිය හැකිදෝ // නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත සැනහෙනු මේ රැකවල් බිද දා සැනහෙනු මේ රැකවල් බිද දා පෙම් කල වරදට .... චිත්‍රාවක් වන්නේ නෑ මා නම් අයියන්ඩියේ ඔබෙ අණට හොරා // ආදරයේ දුක ඔබට දැනේ වි පෙම්වතියක මුණ ගැහුනු දිනේ පෙම්වතියක මුණ ගැහුනු දිනේ පෙම් කල වරදට ....