Skip to content

Akikaru Hinawen

T M Jayarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී එදා වගේ අදත් හිඳින් දඟකාරියේ පුංචි රතු මල් වැවුනු දිග ගවුම ඇද ඇවිත් හිඳින් දඟකාරියේ එදා වගේ අදත් සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑසමේ පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න සොඳුරු දඟකාරියේ සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා කොළදෙලෙන් ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී