Skip to content

Rathu Thol

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ පැහැදුල් සිනහා අමතක කර මා ඉන්නේ සැමදා මතකය සැමදා සිත තුල සගවා සැනසෙන්නම් මා ඔය අත ගෙන ආයේ හොර රහසේ දුර යන්නට හිතුනා මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ හොර රහසේ යන්නට හිතුනා දෑසින් වැටෙනා කදුලක් ගානේ ඔබ දැනුනා ගෙවෙනා මොහොතක් ගානේ තනිකම් තනි මැකුවා ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන් මතුවූවා ආදරයේ අර්ථය ආදරයෙන් මා නුඹගෙන් දුටුවා රතු තොල් සිපගන්නද මං ආයේ සිත තනි නෑ ඔබගේ ඇස් මානේ මේ හීනයේ (මේ හීනයේ...) මේ හීනයේ හැගුමන් හිතේ ගිලිහී ගියේ ආයේ ඔය අතගෙන ආයේ ඔය අත ගෙන හොර රහසේ යන්ට හිතුනා