Skip to content

Susum Kusum Wii

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි ගල්පෙති මල්පෙති වාගේ මයි හවස්කරේ ඔබ එනවා නම් අත් අල්ලා පෙරටම යන්නම් අළුත් සඳක් වී නිදහසේ අහසේ පායනවා සොඳේ සිනහ කටක නැගි වන්නමේ ගීත රාව දේ සන්හිඳේ බුලත් අතක්වී පාමුළේ තරහාවීලා නෑ සොඳේ අතු අඟ මල්වී මදනළේ නැළවේ තාලෙට තෙයි තෙතෙයි