Supirima Sangramaya
Thushan Ushanka Rajamanthri
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ලොවේ අසිරිමත් මේ වාගේ
නැත වෙන ක්රීඩාවක්
යුගයෙන් යුගයට පැතිරෙන්නේ
ජව ඇති ක්රීඩාවයි
ක්රීඩා ලෝකයේ මහත්මා සටනයි
සුපිරිම සංග්රාමයයි තණ නිල්ලේ...
උරින් උර ගැටෙයි ප්රති මලුන් මේ පොළොවේ
දිනන්නේ කණ්ඩායමයි බලවතුන් ඇති
මේ යුගයේ කෙළිබිමයි මේ මිහිතලයේ
ශක්තියෙන් බලගන්නා
සුපිරිම සංග්රාමයයි තණ නිල්ලේ...
තරුණ බලේ පිටිය පුරා රැව්දෙන්නේ
පන්දුවේ වේගෙන් උණුසුම පැතිරෙන්නේ
අභිමානේ රැඳේ//
පන්දුව පිටියෙන් එපිටට පැන යන්නේ
ජය ගොස දස දෙස රැව්දෙමිනේ...
ජව ඇති ජය ටැඹ වෙත යන ක්රීඩාවයි...////