Skip to content

Mage Punchi Rosa Male

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා (නුඹ හීනෙන් වත් නොදකින කුමරා...//) කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නව නම් ආසයි මම නොකී කවිය - ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි රෝස මලේ.... මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරණවා නම් ආසයි මං කවුළු පියන් - හැරලා තියන්න තරහක් නැහැ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ....