Skip to content

Sithath Ekka Yanna Yan

Damith Asanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිතත් එක්ක යන්න යං වන්දනා කරන්න නම් ඔබේ සුවඳ මගේ හදවතේ තාම රැදෙයි හඬ හඬා මෙසේ // සුසුම් වැල් සිනා කැළුම් පූදිනා සිතුම් පැතුම් කොතෙක් ඇද්ද මගේ ආදරේ // ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ ඇවිත් හිඳී තනිව මං මෙසේ ඔබට ආදරෙයි පණ වගේ // සිතත් එක්ක .... හිරුත් සඳු තරුත් අරන් ඒවි රෝස මල් ලියන් අරන් යන්න මගෙන් ආදරේ // නින්දෙ තනිවෙලා වගේ ඉන්නේ නෙතු පියා ඔහේ ඔබෙන් තොරව ලොවක් මට කොහේ සදා ඔබයි මගේ ආදරේ // සිතත් එක්ක ....