Skip to content

Suragana Ru Sara

Udesh Aryan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුරඟන රූ සරා හදේ කිති කවනා සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා සසරේම ආවදෝ ඔයා මා සොයලා (මතකය හීනයක් දිගේ ඈත ගියා.....//) සත්තයි සොඳුරේ මාගේ මුළු ජීවිතේ ඔයා සසරේ පතනා මගේ ආදරේ වෙලා ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා..... හමනා සුළඟේ දැවටී ඔබ එන්න මා සොයලා තුරුලේ වෙලීලා ළඟ ඉන්න මැණික සදා ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා..... සුරඟන රූ.......