Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Pichcha Mal Wassakin
Ridma Weerawardena
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
හැරුනු මල් මොහොතකින් අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල් වල ගැටී රතු වෙලා
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී
ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී
පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
(පිච්චමල් වැස්සකින්)
(රිදී දිය වැහි පොදේ)