Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ehema Baluwama
Yasas Medagedara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
මේවාගේ සංසාරේ බැල්මන් හෙලා
සොයා ලංවෙලා
ආ... මා හර්දේ ගැස්මන්ද ඉක්මන් වෙලා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
පියවෙනා දෑසේ කියවෙනා රහස
නිදිනොලා තෝරලා
ආ... නිකිනි රෑ යාමෙ දෙනෙති පෑ ආලෙ
සංවේදි වී රූරනා
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
හදේ බැඳිලා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
ගෙවනවා කාලේ දැනෙනවා ආලේ
හිත පුරා පායලා
ආ... පිනිවළා තීරේ රුව පවා ඉහිරේ
සඳ කතා වෑහිලා
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
හදේ බැඳිලා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා