Skip to content

Senehe Sithin

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් සිතුවිල්ලෙන් වෙමිනි එකම මවකගෙ දරුවන් නුවන් පියෙන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන් එකම අහසකිනි කාටත් සෙවණ සදන්නේ පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ එවන් පොළව මැද යුද වැද උරුම සොයන්නේ තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳගන්නේ තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ කෙනෙක් නසන මං සළසා කෙනෙක් දිනන්නේ ජීවත් වෙන ටික ඇයි මේ සටන් වඳින්නේ