Skip to content

Samudenna Samuganna Nam

Prince Udaya Priyantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සමුදෙන්න සමුගන්න නම් හඬවන්නෙ ඇයි මේ තරම් නොරිදා සිතින් බැඳිපෙම් නමින් සමුදෙන්න සමුගන්න නම්....//) (ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ මා ගෙව් අතීතේ පුරා...//) (කවුදෝ ඔබේ සිතෙහි සැඟවී...//) එනිසා මෙසේ වේවිදෝ.... සමුදෙන්න..... (සිතුදේම නොමවේ පැතුමන් නිමාවී කුරිරුයි ඔබේ චේතනා....//) (ළංවී ඔබේ දෑසේ වෙලී....//) එනිසා මෙසේ වේවිදෝ.... සමුදෙන්න.....