Skip to content

Adarawanthayeki

Anjalin Gunathilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරවන්තයෙකි දැන් ඔහු පියමැන පිවිසෙනවා ප්‍රිය සැමියෙකුවීලා අද කැන්දාගෙන යනවා // මහපට දෑගිළි එකට බැදී මංගල පෝරුවෙ දී // රන් කෙණ්ඩියකින් පැන් විහිදී නින්දද හීය විදී ආදරවන්තයෙකි ... අපමණ අරුමැති ප්‍රාර්ථනා සුභ නැකතින් ඉටුවේ // ඇය ඔබේ ජීවන රජ දහනේ ප්‍රිය අග මෙහෙසිය වේ ආදරවන්තයෙකි...