Skip to content

Pawela Kodu Akase

Thilina Ruhunage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි අදරෙත් නුඹ තරම් මනමාලයි අදරෙත් නුඹ තරම් (වාදනය) නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ලන් වුනා හුස්ම වැටෙනා දුරින් (වාදනය) නුපුරුදුම ආදරේ එක හිතට යා කරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි අදරෙත් නුඹ තරම් මනමාලයි අදරෙත් නුඹ තරම්