Skip to content

Hamadama Awath

Viraj Perera, Rukman Asitha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා මා ඉන්නේ පාළු රෑක සීතලේ හඩා ඔබ ඉන්නේ ආදරේක උණුහුමේ වේලා ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා ඉවසාන ඉන්න බෑ උහුල ගන්න මියැදීලා යන්න ඕනා මා දන්නෑ මාගේ ජිවීතේ... මගේ කියා ඔබ දන්නෑ ජීවිතේට කාගේදෝ වෙලා ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා ඉවසාන ඉන්න බෑ උහුල ගන්න මියැදීලා යන්න ඕනා හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා