Skip to content

Aaye

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ INSTRUMENTAL කෝඩුකාර හිතට හැඟෙන දැනෙන තරම ලොවට දැනෙන ලෙසට ගයමි අහගන්නට ඉගෙන ගත්ත වුනාට Degree දෙක තුනක්ම ආතක් පාතක් නැතුව අවේ ලංකාවට, හ්ම් කාත් කරුවත්ම නැතිව තනිව ගහන රිද්ම වැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාද ගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට් වුනාට හෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ ඒ කට කතාව අතර මගදී කන්න බොන්න සල්ලි නැතුව හොයපු අදායම තැබරුමට ආපු නාපු අයට ගයපු අතමාරුව රෑට ණයට ගෙදර යන්න ඉන්ධන මදි වාහනයට තල්ලු කරපු සැමට මගේ හද පතුලේ ස්තුතිය INSTRUMENTAL ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ INSTRUMENTAL වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුන් ලුණු සදහට සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරු බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු ඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩ සැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇත මට එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට අපි ගොඩ ගහ ගෙන මැරන වලට අරන් යන්න හෙට සැරසෙනවද තව කෙනෙක් ගොඩ යන්න හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස INSTRUMENTAL ආයේ කවදා හෝ මේ පාරේ මුණ ගැසුනොතින් පෙර වාගේ මං සිනාසී සිත් ඇතුලේ අපේ කහටවල් නැත්තේ