Skip to content

Wasi Daka

Raini Gunathilaka, Adeera Shamal
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ පුරා ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා ආයාචනා සීතේ ගලා ආශා මවා මාගේ වෙලා ආවා සීතදා පාවීලා රෑ වීලා ඈ හීන පාසා පෑහේවී ආශා මා හා ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා නෑ චෝදනා දෑසේ පුරා ආවා සොයා යායේ සරා නානා දෑස හා යාවෙනා මේ හීන සේනා ආයේම ඕනා මා හා ළමැදේ හුස්මක් පවා ආලය කළා ආසයි කියා සඳපාන සඳ රේණු නහවා හිත මාගේ සබකෝල වීලා මාගේ තුරුලේම කොඳුරාන නොකියූ කතා දෑස පියවී ගියා...... ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා......