Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Apa Hamuwuna Thana
Sashika Nisansala
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැර ගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත්
තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම්
කඳුලු නෑ දෙනෙතේ
මතකේ අපගේ
මැවිලා මනසේ
සුසුමන් නිතැතින්
පිරුණත් දෙහදේ
කවදාවත් ඔබ නාවත්
තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම්
කඳුලු නෑ දෙනෙතේ
අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැර ගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත්
තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම්
කඳුලු නෑ දෙනෙතේ
පැතුවත් හැමදා
උපදින සසරේ
එක්වන්නට බෑ
මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත්
තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම්
කඳුලු නෑ දෙනෙතේ
අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැර ගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත්
තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම්
කඳුලු නෑ දෙනෙතේ