Skip to content

Sihin sinawai

Golden Chimes
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ මලින් උරා බොන රොන් බඹර මුවේ රුවන් මැණික් මුතු තිබෙන ලොවේ එවන් රසක් ඇත මට ඔබගේ මුවේ ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ පැතුම් පිරුණු ඔබෙ මුහුණේ සිතුම් මට කියා නෑනේ නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා සිතේ සැනසුමක් නෑනේ නෙතේ සහනයක් නෑනේ ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ පැතුම් පිරුණු ඔබෙ මුහුණේ සිතුම් මට කියා නෑනේ නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා සිතේ සැනසුමක් නෑනේ නෙතේ සහනයක් නෑනේ ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ මලින් උරා බොන රොන් බඹර මුවේ රුවන් මැණික් මුතු තිබෙන ලොවේ එවන් රසක් ඇත මට ඔබගේ මුවේ ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ ///