Man Thani Una
Hasitha Jayarathne
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දෑස සේ ලගටම විලා
නොපිරෙනා පැතුම් පුරවාලා
පෑ සෙනේ නොහැගුන සේ පෙන්නා
රවටලා හිත මං උන්නා
නොපෙනෙනා දුරින් ඉදලා
මතුවෙනා සුසුම සගවා
මම තනි වුනා
ඔය ඇස් කියවා හැගුම් විමසා
තේරුම් ගන්න තිබුනා
මගෙන් වෙන්වී යන්න පෙරදී
රදවා ගන්න හිතුනා
සිත නොරිදවා
මුළු ලොවක් ඔබ ගැන අඩයා
කී කතා නෑසුන සේ ඉදලා
දහසකුත් වරක් මං තැවුනා
දන්නවා මං ඔබ රිදවුවා
ලං වුනත් දෙසිත ඔබ මා
තව හිතක් රිදෙන හින්දා
මම තනි වුනා
එක් වුනත් දෙසිත ඔබ මා
තව හිතක් රිදෙන හින්දා
මම තනි වුනා
ඔය ඇස් කියවා හැගුම් විමසා
තේරුම් ගන්න තිබුනා
මගෙන් වෙන්වී යන්න පෙරදී
රදවා ගන්න හිතුවා
ඔය ඇස් කියවා හැගුම් විමසා
තේරුම් ගන්න තිබුනා
මං තනි වුනා....