Skip to content

Sihinayata Samu Dee

Mihindu Herath
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහිනයට සමුදී සුදු ලංවී නෙතු කඳුළැල් නිවී සඳ තුරුලේ නිදී ආදරය ගෙනෙනා මනලෝලී මල් සුවඳේ එතී ඔය සුසුමේ රැඳී මා දිවියේ හැඟුමන් දෙනා රැඟුමන් ගෙනා සුදු සඳ සාවී නාරි ගමනේ සැලී මාල මුතුවැල් වෙලී සඳ මගේ සිප ගමී මනමාලී ඇස් පැටලවූ ආදරේ හෝ.. හෝ.. හද වේදනා ගලවා දමා කතරක විඩා වැස්සක් සලා නගරය පුරා අරුමැසි ගෙනා සුදු සඳ ඔයා.. සුදු සඳ ඔයා.. රාගය නිවූ ආදරේ හෝ.. හෝ.. හෝ.. ඔබ මට දෙනා සිහිලැල් සිනා ඇරයුම් කළා නෙතඟින් බලා දාහය නිවා මනරම් කතා සුදු සඳ ඔයා.. මගෙ සඳ ඔයා.. සිහිනයට සමුදී සුදු ලංවී....