Skip to content

Seethala Hima Rate

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීතල හිම රටේ හිම රටේ හිම රටේ මාදුටු නිල් දෑසේ හිමිකාරී මා සෙවූ ආදරේ ආදරේ ආදරේ ඔය නිල් නුවන් තුලයි හමුවූයේ // ඒ දිනේ ඔබ දුටු මුල් දිනේ මා හදේ පිදුනි ආදරේ ගතින් ඔබේ ළඟ නැතත් මෙදා සිටින්නේ මා ඔබ ළගයි මතු // සීතල හිම රටේ .... ආදරේ සිතුවිලි මා ලයේ ගී ලෙස පාවී මේ රැයේ ඔබට කියන්නම් දිවුරාලා සසර පුරා ආදරෙයි මධූ // සීතල හිම රටේ ...