Skip to content

Paya Nagi Ewi Ran Tharuka

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පායා නැගී ඒවි රන් තාරකා මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන් දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා නාඬා ඉතින් ඉන්න සේපාලිකා... සේපාලිකා...// දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී තනිව හඬනා රැයේ හදට දී වේදනා එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න දුර ඈත සිට එන්න සේපාලිකා... සේපාලිකා...// රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා කඳුල පිස ලන්න සතුට තවරන්න සුවඳක් ලෙසින් එන්න සේපාලිකා... සේපාලිකා...//